2023 පෙබරවාරි මාසය තුළ අපනයන ආදායම පසුගිය වසරට සාපේක්ෂව 9.7%කින් පහත වැටී ඇති බව නිල වාර්තා පෙන්නුම් කරයි.
ඒ අනුව ඉකුත් පෙබරවාරියේ අපනයන ආදායම ලෙස ඇ.ඩො. මිලියන 1,005ක් වාර්තා කොට ඇත.
මෙය වසරින් වසර (YoY) ගත් විට සියයට 8.1 ක හැකිලීමකි.
ඇ.ඩො. මිලියන 1,980 ක පළමු මාස දෙකෙහි සමුච්චිත අපනයන ඉපැයීම් වසරින් වසර (YoY) සියයට 9.7 ක දැවැන්ත අඩුවීමක් පෙන්නුම් කරයි.






