Home Local News Room : IMF එකේ ක්‍රිස්ටිනා ජෝජියාවා හදන්නේ මේ රටේ මැතිවරණ සිතියම...

News Room : IMF එකේ ක්‍රිස්ටිනා ජෝජියාවා හදන්නේ මේ රටේ මැතිවරණ සිතියම අකුළන්නයි! විපක්ෂයේ ඉන්න තක්කඩින්ටත් මේක තේරෙන්නේ නෑ! VIDEO

4
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටියානා ජෝජියාවා ලංකාව තුළ ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව කියා සිටින බවත්, ඒ හරහා සූදානම් වන්නේ මැතිවරණ සිතියම හකුලා දැමීමටදැයි සැක මතු වන බවත් අන්තරේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ විපක්ෂයේ සිට බලය ඉල්ලන ඇතැම් තක්කඩින්ටද මෙය නොතේරෙන බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here