Home Local News Room : IMF එකට යන්න තීන්දු කළේ බැසිල්! රනිල් ඒ වෙද්දි...

News Room : IMF එකට යන්න තීන්දු කළේ බැසිල්! රනිල් ඒ වෙද්දි හිටියෙ විපක්ෂයේ! රනිල් කරපු දෙයක් නෑ! විජිත පාර්ලිමේන්තුවේදී කරපු කතාව! VIDEO

3
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ දෙයක් නොමැති බව ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ එදා බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් එම තීන්දුව ගත් බවකි.

රනිල්-බැසිල් එදා ගැටුම!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here