Home Local News Room : පාර්ලිමේන්තුවේදී පොහොට්ටු ඇමැති ඉන්දික කරපු චෝදනාවට නීතීඥ සංගමයේ හිටපු...

News Room : පාර්ලිමේන්තුවේදී පොහොට්ටු ඇමැති ඉන්දික කරපු චෝදනාවට නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් උත්තර දෙයි! ඕවට අපි සැලෙන්නේ නෑ! මේ අයට ප්‍රශ්න ආවාමත් දුවන් එන්නේ නීතීඥවරු ගාවට! VIDEO

9
0

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා විසින් පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී කළ චෝදනාවකට පිළිතුරු ලබා දීමට නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් මහතා පියවර ගෙන තිබිණ.

අමාත්‍යවරයා කියා සිටියේ සාලිය පීරිස් මහතා අරගලය වෙනුවෙන් පෙනී සිටියා පමණක් නොව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ හරක් කටා වෙනුවෙන්ද පෙනී සිටින බවකි.

ඊට සාලිය පීරිස් මහතා ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

ඉන්දික අනුරුද්ධ සාලිය පීරිස්ට චෝදනා කළ වීඩියෝව!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here