Home Local News Room : ජල සම්පාදන සේවකයෝ යළිත් වර්ජනයකට සැරසෙති – Lanka Truth...

News Room : ජල සම්පාදන සේවකයෝ යළිත් වර්ජනයකට සැරසෙති – Lanka Truth | සිංහල

3
0

ජල සම්පාදන මණ්ඩල සේවකයින්ගේ ඉල්ලී ම් සඳහා මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් හෙට (23) දින යළිත් වැඩ වරජනයක නිරත වීමට සැලසුම් කර ඇතැයි ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උපාලි රත්නායක සඳහන් කරයි.

පසුගිය 13 වැනි දා සිට ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් සිදු කරමින් සිටින බවද ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උපාලි රත්නායක අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here