Home Local News Room : අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට...

News Room : අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

2
0

නීතිය අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට අදාල ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී අද වැඩි ජන්දයෙන් පරාජයට පත්විය.

ගැසට් නිවේදනයට විරුද්ධව ඡන්ද  113ක්  ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම නිවේදනයට ඡන්දයක් අවශ්‍ය බව ප්‍රකාශ කළේය.

මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ආණ්ඩු පක්ෂයේ සිටි සියලු දෙනාත් විපක්ෂනායකවරයාගේ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමය.

ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා  පමණක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here