Home Local News Room : ලබන බදාදා ජනාධිපති කාර්යාලය වටලනවා! VIDEO

News Room : ලබන බදාදා ජනාධිපති කාර්යාලය වටලනවා! VIDEO

2
0

ලබන බදාදා දිනයේදී ජනාධිපති කාර්යාලය වැටලීමට පියවර ගන්නා බව ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

ජාතික පාසල් ගුරු මාරු මණ්ඩලය අහෝසි කරන බවට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනයකට විරෝධය පළ කරමින් මෙසේ ජනාධිපති කාර්යාලය වටලන බව ඒ මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here