Home Local News Room : ජනාධිපති කාර්යාලයෙන් ආ ලිපියකින් කළ අත්තනෝමතික ක්‍රියාවක්! දහස් ගණනකට...

News Room : ජනාධිපති කාර්යාලයෙන් ආ ලිපියකින් කළ අත්තනෝමතික ක්‍රියාවක්! දහස් ගණනකට අසාධාරණයක්! VIDEO

4
0

මාර්තු 17 ජනාධිපති කාර්යාලයේ ලිපියකින් කළ අන්තනෝමතික ක්‍රියාවක් හේතුවෙන් දහස් ගානක් ගුරුවරු බලවත් අසාධාරණයකට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එම ලිපිය ප්‍රකාරව මාස ගණනක් තිස්සේ ගුරුමාරු ක්‍රියාවලිය නතර කිරීම නිසා ගුරුවරු බලවත් අර්බුදයට සහ අසාධාරණයකට ලක්ව සිටින බවත් මේ අන්තනෝමතික ක්‍රියාවලිය සිදුකළේ කවුද යන්න අමාත්‍යවරයා විසින් හෙලිදරව් කළයුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here