Home Local News Room : අලුත් වාහනවලට QR ගන්න බෑ..

News Room : අලුත් වාහනවලට QR ගන්න බෑ..

2
0

 

රජය විසින්
අද
(15)
පෙරවරුවේ
සිට ක්‍රියාත්මක වන පරිදි
ඉන්ධන නිකුත් කිරීම සීමා
කිරීමට පියවර ගැනීමත් සමඟ
,
අලුතින්
වාහන මිලදී ගත් හිමිකරුවන්
දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති
.

පවතින
තත්ත්වය මත පැරණි ඉන්ධන කේත
(QR Code)
හිමි
පාරිභෝගිකයන්ට එම කෝටාව යටතේම
ඉන්ධන ලබාගැනීමේ හැකියාව
පවතින නමුත්
,
අලුතින්
ලියාපදිංචි කිරීමට උත්සාහ
කරන පිරිස්වලට එම පද්ධතියට
ඇතුළත් වීමට මෙතෙක් අවස්ථාව
ලැබී නොමැත
.

විශේෂයෙන්ම
අලුතින් වාහන මිලදී ගත්
හිමිකරුවන්ට පද්ධතියේ
ලියාපදිංචි වීමට පැරණි ගිණුම්වල
දුරකථන අංක වෙනස් කර ඇති
පුද්ගලයන්ට යාවත්කාලීන
වීමට නොහැකි වී ඇත
.

ඒ්
හේතුවෙන් ඔවුනට ඉන්ධන ලබාගැනීමේදී
බාධා මතුව ඇත
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here