Home Local News Room : රථයක් පල්ලමට පෙරලේ..

News Room : රථයක් පල්ලමට පෙරලේ..

1
0

 ශ්‍රී
පාද වන්දනාවේ පැමිණ ආපසු
අලුත්ගම දක්වා ධාවනය වු මෝටර්
රථයක් මාර්ගයෙන් ඉවතට පැන
(24)
දින
අනතුරට පත් වී ඇති බව නල්ලතන්නි
පොලිසියේ නිළධාරියෙකු පැවසීය
.

ගාල්ල
අලුත්ගම ප්‍රදේශයේ එකම පවුලේ
පිරිසක්
(23)
දින
ශ්‍රි පාද වන්දනාවේ ැපමිණ
ආපසු අලුත්ගම දක්වා මෝටර්
රථය ධාවනය කරන අවස්ථාවේ
නල්ලතන්නිය මස්කෙළිය ප්‍රධාන
මාර්ගයේ රිකාටන් ප්‍රදේශයේදි
මෝටර් රථය මාර්ගයෙන් ඉවතට
පැන අනතුරට පත් වී ඇත
.

අනතුරින්
මෝටර් රථයේ ගමන් ගත් කිසිවෙකුටත්
තුවාල සිදු වී නොමැති වුවත්
අනතුරින් මෝටර් රථයට දැඩි
අලාභ හානි සිදු වී ඇති බවත්
,
මෝටර්
රථයේ රියදුරුට නින්ද යෑමෙන්
මෙම අනතුර සිදු වී ඇති බවයි
අනතුර පිලිබද පරික්ෂණ පවත්වන
නල්ලතන්නි පොලිසියේ නිළධාරියෙකු
කියා සිටියේ
.

රංජිත්
රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here