Home Local News Room : කෝච්චි එන තෙක් සංචාරකයන් නටයි..

News Room : කෝච්චි එන තෙක් සංචාරකයන් නටයි..

0
0


අඹේවෙළ
සිට බදුල්ල දක්වා
(22)
දින
ධාවනය වු දුම්රියෙන් ඇල්ල
දුම්රිය ස්ථානය දක්වා ගමන්
කිරිමට විශාල විදේශිය සංචාරකයන්
පිරිසක් එක් වූ බව එම දුම්රිය
ස්ථානයේ ස්ථානාධීපති අසේන්ද්‍ර
දිසානායක මහතා

පැවසිය
.

අඹේවෙල
දුම්රිය ස්ථානයේ සංචාරකයන්
සදහා සියලුම පහසුකම් සලසා
ඇති බවත්
,
දුම්රිය
ස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර
මගින් දුම්රිය පිටත්වන තුරු
සංගීතයද සපයා ඇති බවයි දුම්රිය
ස්ථානාධිපතිවරයා කියා සිටියේ
.

අඹේවෙල
දුම්රිය ස්ථානයේ දුම්රිය
පිටත්වන තෙක් එම දුම්රිය
ස්ථානයේ රැදී සිටි ප්‍රංශ
ජාතික යුවලක් නර්ථනයේ යෙදුනහ
.

රංජිත්
රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here