Home Local News Room : සත්‍යග්‍රහයේ තිදෙනකු අසාධ්‍ය වී රෝහලට..

News Room : සත්‍යග්‍රහයේ තිදෙනකු අසාධ්‍ය වී රෝහලට..

0
0

 

හොරණ
වැවිලි සමාගමට අයත් ගවරවිල
වතුයායේ සත්‍යග්‍රහායේ යෙදි
සිටි තිදෙනකු රෝගාතුර විම
හේතුවෙන් (
11) එම තිදෙනා මස්කෙළිය
ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත්
කිරිමට පියවර ගෙන ඇත
.

ගවරවිල
වතුයායේ සේවය කල වතු කම්කරුවන්
අට දෙනකුගේ සේවය අත් හිටුවිමට
එම වතුයායේ පාලන අධිකාරිය
විසින් පියවර ගැනිමත් සමග එම
සේවකයන් පසු ගිය
05වන
දින සිට එම වතුයායේ කෝවිලක්
ඉදිරිපිට සත්‍යග්‍රහායක්
ආරම්භ කරන ලදි
.

මෙම
සත්‍යග්‍රහායේ යෙදි සිටි
පිරිසගෙන් කිප දෙනකු
10වන
දින උදැසන සිට ආහාර වර්ජනයක
යෙදිමින් උපවාසයක්ද ආරම්භ
කර ඇති අතර එකි උපවාසයේ යෙදි
සිටි වතු කම්කරුවන් තිදෙනකු
11වන
දින රෝගාතුර විමත් සමග එම
තිදෙනා මෙසේ මස්කෙළිය ප්‍රාදේශිය
රෝහල වෙත ඇතුලත් කිරිමට පියවර
ගෙන ඇත
.

මේ
පිලිබදව කරන ලද විමසිමකදි
අදහස් දැක්වු මස්කෙළිය
ප්‍රාදේශිය රෝහලේ නිලධාරියකු
පවසන ලද්දේ ගවරවිල වතුයායේ
ආහාර වර්ජනයේ යෙදි සිටියදි
නිසි ලෙස ආහාර නොගැනිම හේතුවෙන්
රෝගිවු තිදෙනකු මස්කෙළිය
ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර
ඇති බවත්ය
.

එම
තිදෙනා අවුරුදු
37,
42, 51,
යන
වයස්වල අය බවත් මේ වන විට එම
තිදෙනා මස්කෙළිය ප්‍රාදේශිය
රෝහලේ නේවාසිකව ප්‍රථිකාර
ලබන බවත්ය
.

මනුර
සුදත් සෙල්ලහේවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here