5
අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවැති තරගයකින් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට එරෙහිව ලකුණු 319ක ජයක් ලබා ගැනීමට කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සමත්විය. මේ තරගයේදී කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ජයග්‍රහණය වෙනුවෙන් කවීන් දෙනෙත් (103) සහ තෙමිර මිකාෂණ (නොදැවී 100) ශතක රැස් කළ අතර, සිතුම් උමයංග ලකුණු 21කට කඩුලු 5ක් දවාලීය. තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලයේ විශ්ව පීරිස් සහ මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලේ හිමංක සඳමිණ ද සෙසු තරගවලදී පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට
ලකුණු 319ක ජයක්
කැලණිය ශ්‍රී ධර්මාලෝක පළමු ඉනිම – 334/9 (ඕවර 72.4) කවීන් දෙනෙත් 103, ඔමල විහඟ 60, ලක්වාන් හෂෙල් 48, සතිඳු ප්‍රබෝධ 31, තරුෂ මිහිරංග නොදැවී 29 (සදිත සුලක්ෂණ 47/4) සහ දෙවැනි ඉනිම – 205/3 (ඕවර 29.4) තෙමිර මිකාෂණ නොදැවී 100, හෂේන් ශ්‍යාමල් 57, සිතුම් උමයංග 34 යි.
ගම්පහ බණ්ඩාරනායක පළමු ඉනිම – 112 (ඕවර 34.4) දෙනෙත් දුලක්ෂ 57, අනුග චාමිකර 23 (මෙවන් රන්දීපන 17/4, සතිදු ප්‍රබෝධ 27/4) සහ දෙවැනි ඉනිම – 108 (ඕවර 34.4) දෙනෙත් දුලක්ෂ 26 (සිතුම් උමයංග 21/5, සතිදු ප්‍රබෝධ 45/3)
පිළියන්දල මැදි විදුහල කෝට්ටේ ජනාධිපති
විදුහල ජය පැරදුමක් නෑ
පිළියන්දල මැදි විදුහල පළමු ඉනිම – 202 (ඕවර 70.4) නෙතුක නිලංජිත් 50, තරුෂ දිල්හාර 26, තිනෙත් ශාලිංග 26, විහඳු සිත්නුල 21 (ඔසඳ දින්සර 14/2, නෙවිඳු තත්සර 23/2, ශෙහංක සිදත් 23/2) සහ දෙවැනි ඉනිම – 237 (ඕවර 63.4) මිහින් ලක්දිනු 80, ශෂික හිරුෂාන් 42, තිනෙත් ශාලිංග 21, නෙතුක නිලංජිත් 21 (සසිඳු අවිශ්ක 58/5)
කෝට්ටේ ජනාධිපති පළමු ඉනිම – 276 (ඕවර 75.2) සෙව්හස් ගමගේ 61, නවිඳු තත්සර 52,ළහිරු කවිෂ්ක 47, නදීන් කුරේ 42, හිරුන් රණසිංහ 32 (අදීප සස්මිත 41/4, තිනෙත් ශාලිංග 96/3, ශෂික හිරුෂාන් 59/2) සහ දෙවැනි ඉනිම – 6/0 (ඕවර 3)
තිඹිරිගස්කටුව
මාරිස්ටෙලා- මීගමුව හරිස්චන්ද්‍ර විසඳුමක් නෑ
තිඹිරිගස්කටුව මාරිස්ටෙලා පළමු ඉනිම – 140 (ඕවර 43.4) ශවේන් පෙරේරා 25, කවීෂ ප්‍රනාන්දු 20 (හිමංක සඳමිණ 14/5) සහ දෙවැනි ඉනිම – 164/7 (ඕවර 42) සෙනේෂ් පංචම 57, සුවහස් යාපා නොදැවී 28, චනෝද් සන්තිස 26 (රශේන් ශාලිංග 61/4)
මීගමුව හරිස්චන්ද්‍ර පළමු ඉනිම – 153 (ඕවර 73.4) සිතුම් නෙත්සර 38, දෙනෙත් බිම්සර 27, හිමංක සඳමිණ 20 (විශ්ව පීරිස් 51/5, කවීෂ ප්‍රනාන්දු 27/2, ශවේන් පෙරේරා 33/2) සහ දෙවැනි ඉනිම 83/6 (ඕවර 32) ශකිල අශේන් නොදැවී 58 (විශ්ව පීරිස් 37/4)
නුගේගොඩ ලයිසියම්- දෙහිවල එස්. ද එස්. ජයසිංහ ජය පරාජයෙන් තොරයි
නුගේගොඩ ලයිසියම් පළමු ඉනිම – 99 (ඕවර 20.2) සිනුර වනසිංහ 40, අරිත විනාල් 24 (උදාර අනුපම 31/3, චානුක එෂාන් 18/2, ජයතු පබසර 22/2) සහ දෙවැනි ඉනිම – 246 (ඕවර 89.3) තෙවිඳු ජයසුන්දර 49, ඉමෙත් පෙරේරා 44, අභිලාෂ් ශෂිධර්ම 42, ගගන අභිලාෂ් 23 (චානුක එෂාන් 47/4, ඉරාන් මිහිරංග 28/2, සමක ලක්දිව් 53/2)
දෙහිවල එස්. ද එස්. ජයසිංහ පළමු ඉනිම – 97 (ඕවර 26.3) චානුක එෂාන් 28, අංජන ඉමේෂ් 24 (සිනුර වනසිංහ 17/4, ලිතුම් සුන්දර් 15/2, ධනික් හේවාවිතාරණ 28/2) සහ දෙවැනි ඉනිම – 140/8 (ඕවර 53) සුහස් නෙත්දිනු 83, උදාර අනුපම 22 (අභිලාෂ් ශෂිධර්ම 20/3, ඉමෙත් පෙරේරා 15/15, අකේන් ඩයස් 20/2)
කුරුණෑගල වයඹ රාජකීය- සඳලංකා
මැදි විදුහල ජය පරාජයක් නෑ
කුරුණෑගල වයඹ රාජකීය පළමු ඉනිම – 111 (ඕවර 37.2) මතීෂ පංකජ 36 (දමීෂ සකුන් 25/3, කතුෂ බිනුදික 36/2) සහ දෙවැනි ඉනිම – 215 (ඕවර 64) භාතික මුදිත් 81, ඔවීන් කරුෂාන් 37, මලීෂ ගිම්ෂාන් 23 (සයුර සංකල්ප 48/4, සෙනේෂ් කාවින්ද්‍ය 2/4)
සඳලංකා මැදි විදුහල පළමු ඉනිම – 166 (ඕවර 53.5) ෂෙහාර දිල්සර 40, දමීෂ සකුන් 38, ඕෂධ අත්තනායක 33, සෙනේෂ් කාවින්ද්‍ය 28 (ඔවීන් සහස් 31/5, කවිෂාන් කරුණාරත්ක 27/3,, ඉමන්ජිත් භාතික 22/2) සහ දෙවැනි ඉනිම – 33/1 (ඕවර 4) දසුන් නෙත්සර නොදැවී 31යි.
කෝට්ටේ ශා. තෝමස්- හෝමාගම මහින්ද රාජපක්ෂ ජය පරාජයෙන් තොරයි
කෝට්ටේ ශා. තෝමස් පළමු ඉනිම – 147 (ඕවර 47.4) මැතිව් සොලමන්ස් 44 (නිරෝෂන් සම්පත් 34/3, තමේෂ් හේමාල් 13/2)
හෝමාගම මහින්ද රාජපක්ෂ පළමු ඉනිම – 455/8 (ඕවර 131) නිරෝෂන් සම්පත් 60, දෙනුවන් ත්‍රිසංක 55, දුනාල් ගෙත්මින් 52, චනිතු අනුදිත 50, ලෝචන ගමගේ 44, රමේෂ් හේමාල් 28, රුවිෂාන් දිනුජය 21 (සදිල් ඩයස් 153/3, සේසත් ජයතිලක 46/2, මැතිව් සොලමන්ස් 98/2)
ඉෂානි යද්දෙහි









