16
කොළඹ සාන්ත ජෝසප් විදුහලේ 125 වැනි සංවත්සරය හා වර්ණ ප්රදානය පසුගියදා එම විදුහල් ශාලාවේදී පැවැත්විණි. එහිදී 2021 වසරේ එම විදුහලේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකයා ලෙසත්, 2021-2022 විදුහලේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙසත් කටයුතු කළ අෂේන් ප්‍රනාන්දු විදුහල්පති රංජිත් අන්ද්‍රාදි පියතුමා අතින් වර්ණ ලැබූ අයුරු.









