Home Sport News Room : නුගේ­ගොඩ සාන්ත ජෝන් විදු­හ­ලට පළාත් කැරම් ද්විත්ව ශූරතා

News Room : නුගේ­ගොඩ සාන්ත ජෝන් විදු­හ­ලට පළාත් කැරම් ද්විත්ව ශූරතා

2
0

බස්නා­හිර පළාත් අන්තර් පාසල් කැරම් තර­ගා­ව­ලි­යේදී ද්විත්ව ශූරතා දිනා ගැනී­මට නුගේ­ගොඩ සාන්ත ජෝන් විදු­හල සමත් විය.

කොළඹ රාජ­කීය විදු­හලේ පැවති තර­ගා­ව­ලියේ දී අවු­රුදු 17න් පහළ සාන්ත ජෝන් පිල සත්කා­රක රාජ­කීය පිල 3-0කින් පරා­ජය කළ අතර, අවු­රුදු 20න් පහළ වයස් කාණ්ඩ­යේදී කඳාන ද මැස­නොද් පිල පරා­ජය කිරී­මට සාන්ත ජෝන් පිලට හැකි විය.

විදු­හලේ කැරම් පුහු­ණු­කරු උදේෂ් පෙරේරා, සහාය පුහු­ණු­කරු ශානක මදු­රංග සහ කැරම් ක්‍රීඩා භාර ආචා­රිනි වත්සලා අත්ත­නා­යක මහත්ම මහ­ත්මීන්ගේ මඟ පෙන්වීම යටතේ සාන්ත ජෝන් විදු­හල් කණ්ඩා­යම් මේ තර­ගා­ව­ලි­යට එක් විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here