Home Sport News Room : ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ශූරතා රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස්ට...

News Room : ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ශූරතා රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස්ට සහ මාස්ට

1
0

ගෝල්ඩන් බර්ඩ්ස් (වමේ) සහ අම්පාර මාස් කණ්ඩායම් ශූරතා ලබාගත් අයුරු. (වමේ සිට) ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ.එස්. නාලක, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පී.ඩී.එස්.ආර්. දි සිල්වා, ඩයලොග් ආසියාටා පීඑල්සීහි උප සභාපති ජාතික විකුණුම් චන්න අමරසේකර, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති සහ ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති කංචන ජයරත්න යන මහත්වරු මේ අවස්ථාවට එක්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here