මෙවර අලුත්
අවුරැද්දේදී ජනාධිපතිවරායාගේ
මූලිකත්වයෙන් අවුරුදු නැකැත්
චාරිත්‍ර ඉටු කිරීමේ අවස්ථාවක්
පිළිබඳව මෙතෙක් මාධ්‍ය දැනුවත්
කර නොමැත.
අවුරැද්දේදී ජනාධිපතිවරායාගේ
මූලිකත්වයෙන් අවුරුදු නැකැත්
චාරිත්‍ර ඉටු කිරීමේ අවස්ථාවක්
පිළිබඳව මෙතෙක් මාධ්‍ය දැනුවත්
කර නොමැත.
එසේම,
අගමැතිවරියගේ
හෝ කථානායකවරයාගේ අවුරුදු
චාරිත්‍ර සම්බන්ධයෙන් ද මෙතෙක්
මාධ්‍ය වෙත දැනුම් දීමක් සිදු
කර නොමැති.
කෙසේ වෙතත්,
මෙවර රාජ්‍ය
අලුත් අවුරුද්දේ හිස තෙල්
ගෑමේ නැකත් චාරිත්‍ර ඉටු
කිරීමේ ප්‍රධාන උත්සවය අමාත්‍ය
නලින්ද ජයතිස්ස මහතාගේ
ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී
දළදා මාලිගා පරිශ්‍රයේදී
පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එම උත්සවය
අප්‍රේල් මස 15 වනදා
පැවැත්වීමට නියමිත අතර,
එය ජාතික
රූපවාහිනිය ඇතුළු නාලිකා
ඔස්සේ සජීවීව විකාශනය කිරීමට
ද අවශ්‍ය කටයුතු සම්පාදනය කර
තිබේ.







