Home Local News Room : ගල් අඟුරු ටෙන්ඩරයේ ‘බැක් ඩේට්’ කෙරුවාව එලියට.. ජනපති හා...

News Room : ගල් අඟුරු ටෙන්ඩරයේ ‘බැක් ඩේට්’ කෙරුවාව එලියට.. ජනපති හා ධම්මිකත් ගෑවෙන හඬපටයක් එළියට..

0
0

ගල් අඟුරු සමාගමේ ඉහළ නිලධාරියෙකු
සම්බන්ධ ආන්දෝලනාත්මක හඬපටයක්
පිළිබඳව ප්‍රකට මාධ්‍යවේදී
උවිඳු කුරුකුලසූරිය මහතා සිය
සමාජ මාධ්‍ය ගිණුම හරහා විශේෂ
අනාවරණයක් සිදුකර ඇත
.

පසුගියදා
ලබාදුන් ගල් අඟුරු ස්පොට්
ටෙන්ඩරය ලබාදීමේදී සිදුකළ
අක්‍රමිකතාවක් පිළිබඳව මෙහිදී
කරුණු අනාවරණය වේ
.

මෙම
ගල් අඟුරු ස්පොට් ටෙන්ඩරය
පිරිනමා ඇත්තේ
හේලීස්
සමාගමට
වන අතර
,

සඳහා අදාළ ටෙන්ඩර් ලේඛන භාරදී
ඇත්තේ නියමිත කාල සීමාව අවසන්
වූ පසුව එනම්
,
නියමිත
දිනයට පසු දින ලබාදුන් මෙම
ලේඛන
,
පැරණි
දිනයන් යොදා
(Back-dated)
වලංගු
කිරීමට කටයුතු කර ඇති බව උවිඳු
කුරුකුලසූරිය මහතා පෙන්වා
දෙයි
.

අදාළ
හඬපටයේ සිටින ගල් අඟුරු සමාගමේ
උසස් නිලධාරියා පවසන්නේ තමන්
බේරාගැනීමට
ජනාධිපතිවරයාව
සහ ධම්මික පෙරේරා මහතා කටයුතු
කරන බවත්
මීට
අමතරව තවත් ප්‍රකට පුද්ගලයෙකුගේ
නමක් ද එහි සඳහන් වන බව කුරුකුලසූරිය
මහතා වැඩිදුරටත් සඳහන් කරයි
.

ගල්
අඟුරු එකේ ලොක්කෙක්ගේ වොයිස්
රෙකෝඩින් එක ඇහැව්වද
?
බැක්
ඩේට් කරලා සිදු කරපු හැටි තමා
මේ තියෙන්නේ
.”

(මීට අදාල හඬ පටයක් මේ වන විටත් සමාජ ජාලවල හුවමාරු වෙමින් පවතී.) 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here