Home Local News Room : පෙට‍්‍රල් ඔත්තේ-ඉරත්තේ ඉවත් කරයි..

News Room : පෙට‍්‍රල් ඔත්තේ-ඉරත්තේ ඉවත් කරයි..

2
0


ඛනිජ තෙල්
නීතිගත සංස්ථාව විසින් නිකුත්
කරන ලද නිවේදනයකට අනුව
,
අද (11)
මධ්‍යම
රාත්‍රියේ සිට ක්‍රියාත්මක
වන පරිදි සතියක කාලයක් සඳහා
පෙට්‍රල් නිකුත් කිරීමේදී
පනවා තිබූ ඔත්තේ
ඉරට්ටේ
සීමාවන් ඉවත් කෙරේ
.


අනුව ලබන
18
වැනිදා
මධ්‍යම රාත්‍රිය දක්වා කාලය
තුළ
QR
කේත ක්‍රමය
හෝ වාහන අංක තහඩුවේ අග ඉලක්කම
අනුව ක්‍රියාත්මක වූ ඔත්තේ
ඉරට්ටේ
පටිපාටිය අනුගමනය කිරීමකින්
තොරව පෙට්‍රල් ලබාගත හැකිය
.

කෙසේ
වෙතත්
,
ඩීසල්
බෙදාහැරීමේ කටයුතු සඳහා දැනට
පවතින
QR
ක්‍රමවේදයෙහි
කිසිදු සංශෝධනයක් සිදු කර
නොමැති අතර එය පෙර පරිදිම
බලාත්මක වන බව එම සංස්ථාව
වැඩිදුරටත් අවධාරණය කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here