Home Local News Room : විශ්වාස භංගය පරාදයි… මාලිමා මුළු ආණ්ඩුව ඡන්දය දී ජයකොඩිගේ...

News Room : විශ්වාස භංගය පරාදයි… මාලිමා මුළු ආණ්ඩුව ඡන්දය දී ජයකොඩිගේ ඇමතිකම රැකදේ…

0
0

 

බලශක්ති ඇමති කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 104කින් පරාජයට පත්විය.
විශ්වාසභංගයට විරුද්ධව ඡන්ද 153ක් ලැබුණු අතරල පක්ෂව ලැබුනේ ඡන්ද 49කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here