Home Local News Room : ත්රිකුණාමලේ දුම්රියක් ගිනිගනී… Local News Room : ත්රිකුණාමලේ දුම්රියක් ගිනිගනී… April 9, 2026 Modified date: April 9, 2026 0 0 FacebookTwitterLinkedinWhatsAppViber ත්රිකුණාමලය දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රිය එන්ජිමක් ගිනි ගැනීමකට ලක්ව ඇත. ඊයේ පස්වරු 3.00 ට පමණ මෙම ගිනි ගැනීම ඇති වූ අතර ඉන් දුම්රිය එන්ජිමට දැඩි හානි සිදුව ඇත. Join @LankaNewsRoom on Telegram