Home Local News Room : ත්‍රිකුණාමලේ දුම්රියක් ගිනිගනී…

News Room : ත්‍රිකුණාමලේ දුම්රියක් ගිනිගනී…

0
0

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රිය එන්ජිමක් ගිනි ගැනීමකට ලක්ව ඇත.

ඊයේ පස්වරු 3.00 ට පමණ මෙම ගිනි ගැනීම ඇති වූ අතර ඉන් දුම්රිය එන්ජිමට දැඩි හානි සිදුව ඇත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here