Home Local News Room : කසකරුවන් මුලින් එයි.. සිනොපෙක් සුපිරි ඩීසල් හයසීය කරයි..

News Room : කසකරුවන් මුලින් එයි.. සිනොපෙක් සුපිරි ඩීසල් හයසීය කරයි..

0
0

 

සිනොපෙක්
සමාගම විසින් සිය බෙදුම්හල්වල
සුපිරි ඩීසල් මිල ගණන් සංශෝධනය
කිරීමට තීරණය කර ඇත
.

මෙම
මිල සංශෝධනය
ඊයේ
මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක
වන බව එම සමාගම නිවේදනය කරයි
.


අනුව සුපිරි ඩීසල් ලීටරයක්
රුපියල්
28කින්
ඉහල දමා ඇති අතර එහි නව මිල
රුපියල්
600කි.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here