කාසල්රි
ජලාශයේ ප්රධාන ජල පෝෂක
ප්රදේශයක් වන බගවන්තලාව
ප්රදේශයට (29)
දින
පස්වරුවේ සුලු වර්ෂාපතනයක්
පතිත වි ඇත.
දින
ගණනාවක් බගවන්තලාව ප්රදේශයේ
පැවති දැඩි වියලි කාලගුණය
හේතුවෙන් එම ප්රදේශයේ පානීය
ජල ගැටළුවක්ද මතු වී තිබුණි.
– රංජිත්
රාජපක්ෂ