Home Local News Room : බගවන්තලාවට වැසි….

News Room : බගවන්තලාවට වැසි….

0
0


කාසල්රි
ජලාශයේ ප්‍රධාන ජල පෝෂක
ප්‍රදේශයක් වන බගවන්තලාව
ප්‍රදේශයට
(29)
දින
පස්වරුවේ සුලු වර්ෂාපතනයක්
පතිත වි ඇත
.

දින
ගණනාවක් බගවන්තලාව ප්‍රදේශයේ
පැවති දැඩි වියලි කාලගුණය
හේතුවෙන් එම ප්‍රදේශයේ පානීය
ජල ගැටළුවක්ද මතු වී තිබුණි
.

– රංජිත්
රාජපක්ෂ     

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here