Home Local News Room : රක්‍ෂිතයේ ගින්නක්..

News Room : රක්‍ෂිතයේ ගින්නක්..

1
0

 

නානුඔය
පොලිස්
වසමට අයත්
ග්ලාසෝ
වතුයායට ඉහළින්

පිහිටි රක්ෂිතයක
(25)
දින ගින්නක් හට ගෙන ඇත.

නුවරඑලිය
ප්‍රදේශයේ මේ දිනවල පවතින
වියලි කාලගුණයත් සමග කිසියම්
පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට
ඇති බවත්
,
ගින්න
සීඝ්‍ර යෙන් රක්ෂිතය පුරා
පැතිර යමින් පවතින බවයි එම
වතුයායේ වතු කම්කරුවන් කියා
සිටින්නේ
.

පැතිර
යන ගින්න පාලනය කිරිමට කිසිවෙකු
මේ වන තෙක් ඉදිරිපත් වී ඇත
.

– රංජිත්
රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here