හැටන්
නගරයට අවශ්‍ය ගෑස් ප්‍රමානවත්
ලෙස නොලැබිමත් සමග ප්‍රදේශයේ
පාරිභෝගිකයන් දුෂ්කරථාවයන්ට
පත්ව ඇත.
මෙම
තත්වයන් මත නගරයේ ගෑස් අලෙවි
සැල් වෙතට ගෑස් තොග පැමිනෙන
බවට දැන ගත් බොහෝ පිරිසක් 21වන
දින එම ගෑස් තොග පැමිනෙන තෙක්
ගෑස් ලබා ගැනිම සදහා ගෑස්
සිලින්ඩර තබා ගෙන පෝලිමේ රැදි
සිටියේ මෙසේය.
මනුර
සුදත් සෙල්ලහේවා