Home Local News Room : ත්‍රීවිලයක් පාපැදියක් හැපී පාපැදිකරු මරුට..

News Room : ත්‍රීවිලයක් පාපැදියක් හැපී පාපැදිකරු මරුට..

0
0

වාලච්චේන පොලිස් වසමේ මඩකලපුව ත්‍රිකුණාමලය මාර්ගයේ කරුවන්කෙණි හන්දිය අසලදී මඩකලපුව දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි පාපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 58 ක් වූ කල්කුඩා ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරට සම්බන්ධ ත්‍රීරෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. 

වාලච්චේන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here