Home Local News Room : පොහොට්ටුව මැයි රැලිය අත්හිටුවයි…

News Room : පොහොට්ටුව මැයි රැලිය අත්හිටුවයි…

0
0

 

මෙවර
මැයි පෙළපාලියක් සංවිධානය
නොකිරීමට ශ්‍රී ලංකා පොදුජන
පෙරමුණ තීරණය කර තිබෙනවා
.

ශ්‍රී
ලංකා පොදුජන පෙරමුණේ ජාතික
සංවිධායක නාමල් රාජපකෂගේ
යෝජනාවක් අනුව පක්ෂ විධායක
සභාව මීට සුළු මොහොතකට පෙර
එම තීරණය ගෙන ඇත

එහිදී
තීරණය කෙරුණේ මැයි පළමුවන
දින පෝය දිනයක් බැවින් එදින
පෙළපාළි නොගොස් සෑම ප්‍රදේශීය
සභාවකම බෝධිපුජාවක් පවත්වා
කම්කරුවන්ට සෙත් පැතීමටයි
.

එසේම
හිටපු ජනාධිපති මහින්ද රාජපකෂගේ
ප්‍රධානත්වයෙන් ටී
.බී
ඉලංගරත්න මැතිතුමාගේ පිළිරුව
අසල ලෝක කම්කරු දිනය සැමරීමට
ද මෙහිදී වැඩිදුරටත් තීරණය
කර තිබෙනවා
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here