Home Local News Room : ලංවිම ගමන නිමයි.. සමාගම් හතරක් කරමින් ගැසට් පත‍්‍රය නිකුත්...

News Room : ලංවිම ගමන නිමයි.. සමාගම් හතරක් කරමින් ගැසට් පත‍්‍රය නිකුත් කෙරේ..

0
0

 

බලශක්ති
අමාත්‍ය කුමාර ජයකොඩි මහතා
විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ
වර්තමාන ක්‍රියාකාරීත්වයන්
සහ වගකීම් ප්‍රතිසංස්කරණය
කරමින් නව අතිවිශේෂ ගැසට්
පත්‍රයක් ප්‍රකාශයට පත් කර
තිබේ
.

මාර්තු 09
වැනිදා සිට
මෙම නව විධිවිධාන බලාත්මක
වීමට නියමිතය
.

මෙම නව
රාමුව යටතේ
, මෙතෙක්
විදුලිබල මණ්ඩලය සතු වූ ජනනය
,
සම්ප්‍රේෂණය,
බෙදාහැරීම
සහ පද්ධති මෙහෙයුම් යන කාර්යයන්
පවත්වාගෙන යාම සඳහා අනුප්‍රාප්තික
සමාගම් හයක් අලුතින් ස්ථාපිත
කෙරේ
.

2024 අංක 36
දරන ශ්‍රී
ලංකා විදුලිබල පනතෙහි සඳහන්
ඇතැම් සුවිශේෂී වගන්ති හැරුණු
විට
, සමස්තයක්
ලෙස ලංකා විදුලිබල මණ්ඩලය
නවීකරණයට ලක් කරමින් අදාළ
පනත
2026 මාර්තු
9 වන
දින සිට ක්‍රියාත්මක වනු ඇත
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here