Home Local News Room : බෝට්ටුවක් පෙරලී දෙදෙනෙක් මරුට.. 15ක් අතුරුදන්..

News Room : බෝට්ටුවක් පෙරලී දෙදෙනෙක් මරුට.. 15ක් අතුරුදන්..

0
0

 

යාපනය
ගුරුනගර් මුහුදු තීරයේදී අද
(06) දින
සිදුවූ 
බෝට්ටු යාත්‍රා අනතුරකින්
පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
පත්ව තිබේ
.

වන්දනාකරුවන්
25 දෙනෙකු
රැගත් බෝට්ටුවක් මෙලෙස පෙරළීමට
ලක්ව ඇත
.

පස් දෙනෙකු
බේරාගෙන රෝහල් ගත කර ඇතත් ඉන්
තිදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය
බව වාර්තා වේ
.

අනතුර
සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ
සිටි සෙසු
15 දෙනා
පිළිබඳ මෙතෙක් තොරතුරක්
අනාවරණය වී නොමැති අතර
,
ඔවුන් සොයා
මේ වන විටත් පුළුල් සෝදිසි
මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here