Home Local News Room : ඇල්පිටියේ ඝාතනයක්..

News Room : ඇල්පිටියේ ඝාතනයක්..

1
0


ඇල්පිටිය
පොලිස් වසමේ පොල්ගස්වත්ත
ප්‍රදේශයේදී පුද්ගලයෙකුට
පොල්ලකින් පහරදීම හේතුවෙන්
බරපතල තුවාල ලබා ඇල්පිටිය
රෝහලට ඇතුලත් කිරීමෙන් පසු
මියගොස් ඇති බවට ඇල්පිටිය
පොලිස් ස්ථානයට ලද පණිවිඩයක්
මත විමර්ශන ආරම්භ කර ඇත
.

මරණකරු
වයස අවුරුදු
72
ක්
වූ බටුවන්හේන ප්‍රදේශයේ
පදිංචිකරුවෙකි
.

ඉඩම්
ආරවුලක් දුරදිග යාම හේතුවෙන්
මරණකරුගේ සහෝදරයා විසින්
පොල්ලකින් පහරදී මෙම ඝාතනය
සිදු කර ඇති බවට සිදු කරන ලද
වැඩිදුර විමර්ශනයේදී අනාවරණය
වී ඇත
.

ඝාතනයට
සම්බන්ධ වයස අවුරුදු
77
ක්
වන බටුවන්හේන ප්‍රදේශයේ පදිංචි
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත
.
ඇල්පිටිය
පොලිසිය වැඩිදුර විමර්ශන
සිදු කරයි
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here