Home Local News Room : ජනපති තේ දළු කඩන කතුන් ලගට තේ වත්ත මැද...

News Room : ජනපති තේ දළු කඩන කතුන් ලගට තේ වත්ත මැද ඇවිද යයි..

0
0

 

ජනාධිපති
අනුර කුමාර දිසානායක මහතා
(11)
දින
උදෑසන නානුඔය රදැල්ල කෙටි
මාර්ගයේදි අවට වතුයායේ
වතුකම්කරුවන් හමු වී සාකච්ඡා
කරනු ලැබූවා
.

ජනාධිපතිවරයා
එම ස්ථානය පැමිණිමත් සමගම
වතු කම්කරුවන් ජනාධිපතිවරයාව
උණුසුම් අයුරින් පිලි ගැනිමෙන්
අනතුරුව තමන්ගේ වැටුප වැඩි
කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට
සිය ස්තූතියද පුද කරනු ලැබූවා
.

මෙහිදි
මාධ්‍යට අදහස් දැකුවූ වතු
කම්කරුවන් කියා සිටියේ ජනාධිපති
අනුර කුමාර දිනාසානයක මහතා
තමන්ට වැටුප් වැඩි කළා පමණක්
නොව
,
තමන්ගේ
ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමට
පැමිණි එකම ජනාධිපතිවරයා
බවයි
.

– රංජිත්
රාජපක්ෂ


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here