Home Local News Room : සභාපතිලා රැසක් එලවයි..

News Room : සභාපතිලා රැසක් එලවයි..

0
0

 

රාජ්‍ය ආයතන කිහිපයක සභාපතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල සහ ප්‍රධානීන් ඉක්මනින් වෙනස් කිරීමට රජය සලකා බලමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

එසේ සිදුකිරීමට නියමිත වෙනස්කම් ඉක්මනින් දැනුම් දෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

යෝජිත වෙනස්කම් පිළිබඳව රජය දැනට සාකච්ඡා පවත්වමින් සිටින බවක් ඔහු පැවසුවේ කැබිනට් තීරණ නිවේදනය කිරීමේ මාධ්‍ය හමුවේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here