Home Local News Room : ජනපතිගේ යැවූ නම අනුමතයි.. අලුත් විඝණකාධිපති සමුදිකා ජයරත්න…

News Room : ජනපතිගේ යැවූ නම අනුමතයි.. අලුත් විඝණකාධිපති සමුදිකා ජයරත්න…

0
0

 

නව රජයේ විගණකාධිපතිවරිය ලෙස එම දෙපාර්තමේන්තුවේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධුරය හෙබවූ සමුදිකා ජයරත්න පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එකඟතාව පළවී තිබේ.

මෙම පත්වීම සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් පහත දැක්වේ:

කතානායකවරයාගේ මූලිකත්වයෙන් අද (03) දින රැස්වූ ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම නිර්දේශය අනුමත කර ඇත.

මීට පෙර අවස්ථාවලදී මෙම තනතුර සඳහා ඉදිරිපත් වූ නාම යෝජනා සම්බන්ධයෙන් සභාව තුළ පොදු එකඟතාවක් ගොඩනැගී නොතිබීම හේතුවෙන් පත්වීම් සිදුකිරීමට බාධා මතු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here