Home Local News Room : බස් දෙකක්, ලොරියක් හැපී බිහිසුණු අනතුරක්.. 20කට තුවාලයි…

News Room : බස් දෙකක්, ලොරියක් හැපී බිහිසුණු අනතුරක්.. 20කට තුවාලයි…

0
0

 

බදුල්ල ප්‍රධාන මාර්ගයේ යාල්කුඹුර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

පොලිසිය පවසන්නේ පෞද්ගලික බස් රථ දෙකක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබූවන් ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව බිබිල මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බිබිල පොලිසිය මගින් ක්‍රියාත්මක කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here