හබරාදුව ප්රාදේශීය සභාවේ පාලනය බලය දරන ජාතික ජන බලවේග සභාපතිවරයා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
හර්ෂ මනෝජ් ගාර්ධිය පුංචිහේවා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ සිය පුද්ගලික හේතුවක් යයි කියමිනි.
ඔහු තම ඉල්ලා අස්වීම් ලිපිය ප්රාදේශීය සභාවේ ලේකම්වරයා වෙත බාර දී තිබේ.