Home Local News Room : අලවුව සමුපකාරයෙන් මාලිමා පිලට ලොකු පරාජයක්…

News Room : අලවුව සමුපකාරයෙන් මාලිමා පිලට ලොකු පරාජයක්…

1
0

 

අලව්ව සමූපකාර සමිතියට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයෙන් විපක්ෂය සහාය දුන් කණ්ඩායම ජයග‍්‍රහණය කර ඇත.

ඔවුනට සාමාජිකයන් 83 පත්ව ඇති අතර මාලිමා සහාය ලද කණ්ඩායම සාමාජිකයන් 17ක් ලබා ඇත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here