Home Local News Room : SJB විරෝධතා..

News Room : SJB විරෝධතා..

0
0

 

නිදහස්
අධ්‍යාපනය රැකගන්නා ලෙසට බල කරමින් සහ වැඩි කිරිමට යන විදුලි බිල විරෝධය පාමින්
නාවලපිටිය නගර මධ්‍යයේ සජබ ආධාරකරුවන් පිරිසක් උද්ගෝෂණයක නිරත විය.

නව
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සහ නුසුදුසු මොඩුයුල 
ඇතුලත් කිරීම, විදුලි බිල  හා
වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට  විරෝධය
පාමිනුයි මෙම උද්ගෝෂණය පවත්වනු ලැබූවේ.

නාවලපිටිය
නගර මධ්‍යයෙන් පෙළපාලියකින් පැමිණි සජබ ආධාරකරුවන් නගර මධ්‍යයෙදි උද්ගෝෂණයක නිරත
විය.

– රංජිත් රාජපක්ෂ              

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here