Home Local News Room : කෝච්චියේ හැපී ලොරියක් කුඩුපට්ටං..

News Room : කෝච්චියේ හැපී ලොරියක් කුඩුපට්ටං..

0
0

 

කුඩා ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් ලොරි රථයේ රියදුරා තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ රඹුක්කන දුම්රිය ස්ථානයට ආසන්න හූරීමලුව දුම්රිය හරස් මාර්ගය හරහා ලොරි රථය ධාවනය කල අවස්ථාවේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here