Home Local News Room : නවගමුවේ මහ ගින්නක්… Local News Room : නවගමුවේ මහ ගින්නක්… January 8, 2026 Modified date: January 8, 2026 1 0 Share FacebookTwitterLinkedinWhatsAppViberTelegramEmail කඩුවෙල නවගමුව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා මෙවන විට ගිනි නිවන රථ පහක් පමණ පිටත්ව ගොස් ඇත. එම ප‍්‍රදේශයේ මාර්ග තදබදයක් ද ඇතිවී තිබේ. Join @LankaNewsRoom on Telegram