Home Local News Room : මාලිමා නගරාධිපති ඉල්ලා අස්වෙයි..

News Room : මාලිමා නගරාධිපති ඉල්ලා අස්වෙයි..

0
0

 ජාතික ජන බලවේගය විසින් බලය දරන බළංගොඩ නගර සභාවේ සභාපති ධුරය හෙබවූ  කේ.ජී. පේමදාස මහතා අද (06) සිය තනතුරෙන් ඉවත් විය.

මාසික සභා රැස්වීම නිමවීමෙන් පසු ඔහු සඳහන් කළේ, තමා මෙම තීරණය ගනු ලැබුවේ පෞද්ගලික කාරණාවක් පදනම් කරගෙන බවයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here