Home Local News Room : මාලිමා නගරාධිපති ඉල්ලා අස්වෙයි.. Local News Room : මාලිමා නගරාධිපති ඉල්ලා අස්වෙයි.. January 6, 2026 Modified date: January 6, 2026 0 0 Share FacebookTwitterLinkedinWhatsAppViberTelegramEmail ජාතික ජන බලවේගය විසින් බලය දරන බළංගොඩ නගර සභාවේ සභාපති ධුරය හෙබවූ කේ.ජී. පේමදාස මහතා අද (06) සිය තනතුරෙන් ඉවත් විය. මාසික සභා රැස්වීම නිමවීමෙන් පසු ඔහු සඳහන් කළේ, තමා මෙම තීරණය ගනු ලැබුවේ පෞද්ගලික කාරණාවක් පදනම් කරගෙන බවයි. Join @LankaNewsRoom on Telegram