කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීම ගැන සලකා බලමින් ඇති බව වාර්තා වෙයි.
මෙහිදී ප්‍රධාන පෙළේ අමාත්‍ය ධුර කිහිපයක් වෙනස් කෙරුණු ඇති බවද එකී ආරංචි මාර්ග පැවසීය.
මෑතකදී ආන්දෝලනයකට ලක් වූ කරුණු කිහිපයක්ද මෙම කැබිනට් සංශෝධනයට බලපානු ඇති බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත් මෙසේ වෙනස් කරනු ලබන්නේ කුමන අමාත්‍ය ධූරද මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නැතැයිද දැනගන්නට ඇත.









