Home Local News Room : මන්ත‍්‍රීවරයෙක් මත්ද‍්‍රව්‍ය සමග අත්අඩංගුවට…

News Room : මන්ත‍්‍රීවරයෙක් මත්ද‍්‍රව්‍ය සමග අත්අඩංගුවට…

0
0

 

යාපනය නල්ලුර් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු කේරළ ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය පොලිසියට තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ යාපනය චෙම්මිණිපාර ප්‍රදේශයේදීය.

සැකකරු සතුවොත් කේරල ගංජා කිලෝ පහකට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවටත් මන්ත්‍රීවරයා ඉලංගෙයි තමිල් අරිසු පක්ෂයේ සාමාජිකයකි.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබා ගැනීමට බලාපොරොත්තු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here