Home Local News Room : මන්ත‍්‍රී පාරට කාපට් දමයි…

News Room : මන්ත‍්‍රී පාරට කාපට් දමයි…

0
0

ලක්ෂපාන
ජල විදුලි බලාගාරයට පිවිසෙන මාර්ගයේ සිට ගිනිගත්හේන කලුගල පොල්පිටිය දක්වා කිලෝ
මීටර් 11ක් දුර කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය
මගින් (28) දින ආරම්භ කෙරිණ.

එම
අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරන කටයුතු සිදු කරන
අතර, කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරන කටයුතු නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. සහ දිස්ත්‍රික්
සම්බන්ධීකරණ කමිටුවේ සභාපති මංජුල සුරවීර ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු
කෙරිණ.

රංජිත් රාජපක්ෂ              

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here