Home Local News Room : රාජ්‍ය මුදල් අවභාවිතයට අනුරට විතරක් නෙමෙයි ටිල්විනුත් හිරේ යන්වා…

News Room : රාජ්‍ය මුදල් අවභාවිතයට අනුරට විතරක් නෙමෙයි ටිල්විනුත් හිරේ යන්වා…

0
0

 

ජනාධිපති අනුර දිසානායක මහතාට පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාටද හිරේ යාමට සිදුවන බව ලන්ඩනෙය් වෙසෙන මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය මහතා සඳහන් කරයි.

තම සමාජ ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා ඇත. 

අදාළ සම්පූර්ණ සටහන මෙසේය.

“පැලවතුකරණය ගැන තව දුරටත්: වන්ද්‍රිකා එක්ක ඡන්දය ඉල්ලලා දිනපු 41 තියා ගන්නත් බැරිවුන උන්ට​ 159ය කොහොමටවත් තියා ගන්න බැහැ.

 මන්ත්‍රීල හැම දේම වමරනව​. මන්ත්‍රී කෙනෙකුට රජයේ සල්ලිවලින් ස්ටාෆ් එක විදියට​ පස් දෙනෙකු දෙනවනෙ. 

මන්ත්‍රී කෙනෙකුට තමන්ට කැමති දෙන්නෙක් ගන්න කියලා ඉතුරු තුන්දෙනාව ජේවීපී එකේ උන්ව​ දාල​. උන් කරන්නෙ මොන වැඩද කියලවත් මන්ත්‍රී දන්නෙ නැහැ. අ

නුරට විතරක් නෙමෙයි ටිල්ලිං අය්යටත් හිරේ යන්න වෙනව​​. මේ ළඟදි නඩු තීන්ඳුවක් දුන්න නේද රජයේ මුදලින් පුද්ගලයින්ව දේශපාලනයට යොදා ගැනීම ගැන​. 

ඒක තව දියුණු කරල නඩු තීන්ඳුවක් ලැබෙයි කවුරු හරි උසාවි ගියාම​!

මම මේව කියලම දීල තියෙන්නෙ ගිය අවුරුද්දෙම වැඩේ වැරදියි කියල​! ළගදිත් මතක් කළා ඒ ගැන”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here