Home Local News Room : මාදිවෙල මන්ත‍්‍රී නිවාසවලට ඉල්ලති.. අලුතෙන් ටයිල් කරයි.. කර්ටන් දමයි..

News Room : මාදිවෙල මන්ත‍්‍රී නිවාසවලට ඉල්ලති.. අලුතෙන් ටයිල් කරයි.. කර්ටන් දමයි..

0
0

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මාදිවල ඉදිකර ඇති මන්ත්‍රී නිල නිවාස හැකි ඉක්මනින් වායු සමීකරණය කර දෙන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා ඇත.

නමුත් පවතින මුල්‍ය දුෂ්කරතා හේතුවෙන් මේ වසරේ එය සිදු කිරීමට අපහසු බවත් එළඹෙන වසරෙදි සලකා බල බැලීමට සූදානම් බවත් පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේය.

දැනට එම නිල නිවාස සංකීර්ණයේ මන්ත්‍රීවරුන් හැත්තෑවකට වැඩි පිරිසක් ජාතික ජන බලවේගයෙන් රැඳී සිටින අතර නිල නිවාස 112ක් පමණ පවතී.

මේ වන විටත් එම නිල නිවාස වල ටයිල් කිරීම තිර රෙදි සවි කිරීම ඇතුළු අලුත් වැඩියා කටයුතු මේ දිනවල සිදු කරගෙන යමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here