Home Local News Room : ‘නිල නොලත් මහේස්ත‍්‍රාත්’ හඬ පටය ආරක්‍ෂකයා පිටින් යයි.. අත්අඩංගුවට.....

News Room : ‘නිල නොලත් මහේස්ත‍්‍රාත්’ හඬ පටය ආරක්‍ෂකයා පිටින් යයි.. අත්අඩංගුවට.. ඇප..

0
0

 

නීතිඥවරියකගේ රාජකාරියට බාධා කරමින් ඇයට අපහාසාත්මක ලෙස බැණ වැදී බියගැන්වීමේ චෝදනාව මත, කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතාගේ පෞද්ගලික ආරක්ෂක අංශයට අනුයුක්ත නිලධාරියෙකු පොලිස් අත්අඩංගුවට පත්විය.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරු කඩුවෙල පොලීසිය මගින් අධිකරණය හමුවට පමුණුවනු ලැබූ අතර, එහිදී කරුණු සලකා බැලූ කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ඔහුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here