Home Local News Room : සිමෙන්ති ලොරියක් ප‍්‍රපාතයට පෙරලේ…

News Room : සිමෙන්ති ලොරියක් ප‍්‍රපාතයට පෙරලේ…

0
0

 

ැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන,
කඩවල ප්‍රදේශයේදී සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළී
අනතුරට පත්ව තිබේ.

​මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (24) රාත්‍රී
7.00ට පමණ වන අතර, හැටන් සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබූ රථයක් මෙලෙස
අනතුරට මුහුණ දී ඇත.

​පොලිසිය පවසන පරිදි
අනතුරත ඒතු වී ඇත්තේ අ
දාළ ස්ථානයේ ඇති විශාල වංගුවක් ගැනීමේදී රථයේ වේගය පාලනය කර ගැනීමට
නොහැකි වීමෙන් ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම ප්‍රපාතයට පෙරළී තිබේ.

​අනතුරින් රියදුරුට හෝ වෙනත් ක්සිවෙකුට තුවාල සිදුවී නොමැති
අතර
ලොරි
රථයට සහ එහි ප්‍රවාහනය කළ සිමෙන්ති තොගයට හානි සිදුව ඇත.

​සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය
වැඩිදුර විමර්ශන පවත්වයි.

ආර්.එෆ්.එම්.සුහෙල් 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here